වික්ටර් අයිවන්ගේ දිවි සැරිය මෙසේ නිම වූ වඟයි! (PHOTOS)

කොළඹ (LNW): අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(20) සිදු කරන ලදී.

මෙරට පුවත්පත් වාර්තාකරණයෙහි නම ගිය ඔහු නමින් මාජුවානා කන්කානම්ගේ වික්ටර් අයිවන් ය. 1949 වසරේ ජූනි 26 වනදා උපත ලද ඒ මහතා අප අතරින් නික්ම යන විට 75 වන වියෙහි පසුවිය.

දේහය රුහුණු මල් ශාලාවේ තැන්පත් කර තිබූ අතර සවස 5.00 ට ගාල්ල, දඩල්ල සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදු කෙරිණි.

ඡායාරූප: අජිත් සෙනෙවිරත්න

සම්පූර්ණ ඡායාරූප නැරඹීමට READPHOTOS වෙබ්අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...

බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!

කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී...