සරත් වීරසේකරට කොරෝනා

0
501

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ වනවිට ඇමතිවරයා නාරාහේන්පිට පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

අසනීප තත්වයක් හේතුවෙන් සිදු කළ පීසීආර් පරීක්ෂණයේදී වීරසේකර මහතාට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here