Friday, July 1, 2022
spot_img
spot_img

Latest Posts

යුගදනවි පෙත්සම් සලකා බැලීම කල් යයි

කෙරවලපිටිය යුදගනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම පෙබරවාරි මාසයට කල්දමා තිබෙනවා. ඒ අනුව අදාල පෙත්සම් සලකා බැලීම පෙබරවාරි 03 සහ 07 යන දිනවලදී පැවැත්වේ.

අද මෙම පෙත්සම් කැඳවා තිබූ අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පෙත්සම් විභාගය සඳහා සහභාගි නොවීම හේතුවෙන් මෙසේ පෙත්සම් සලකා බැලීම කල්දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.