සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 12ක මිල අඩුකරයි

සහල්, පරිප්පු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 12ක මිල අඩුකිරීමට ලංකා සතොස ආයතනය කටයුතු කර තිබේ.

ඊයේ දිනයේ සිට මෙම මිල අඩුකිරීම ක්‍රියාත්මක ය.

අදාළ මිල ගණන් සටහන පහතින් දැක්වේ.

RN