කොළඹ බලය අපි අල්ලනවා! (VIDEO)

Date:

කොළඹ නගරයේ බලය අල්ලා ගෙන එමඟින් ආදර්ශමත් පාලනයක් හරහා ආණ්ඩුවක් ගෙනයන්නේ කෙසේද යන්න පෙන්වාදෙන බව කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.

පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි රහුමාන් මහතා ඒ බව සඳහන් කළේ.

සමඟි ජන බලවේගයෙන් හොඳ කණ්ඩායමක් ඉදිරිපත්කර තිබෙන අතර විශාල ජයග්‍රහණයක් ලබාගත හැකි බවට විශ්වාස කරන බවද ඔහු කියාසිටියේය.

කෙසේවෙතත් ආණ්ඩුව මැතිවරණය කල්දැමීමේ කුමන්ත්‍රණ පසෙකලා ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සහය දෙනු ඇති බවට විශ්වාස කරන බවයි මෙහිදී ඔහු සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...