මිල්කෝ නව සභාපති ලෙස පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක පෙරේරා පත්කෙරේ

Date:

මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පත්කර තිබේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

රේණුක පෙරේරා මහතාව මීට ටික දිනකට පෙර ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා වශයෙන් පත්කරනු ලැබුණු නමුත් පැය කිහිපයක් තුළ එය අවලංගු කරනු ලැබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...