*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

රග්බි ලීග් තරගාවලිය අද ඇරඹෙයි

වසර දෙකකට පසුව ශ්‍රී ලංකා රග්බි කාල සටහන සක්‍රීය කරමින් ආරම්භ කරන්නට නියමිත රගර් ක්‍රීඩා සමාජ අතර ලීග් තරගාවලිය සම්බන්ධයෙන් පැන නැඟී ඇති අනුග්‍රාහක අනුමැතියට ඉඩ තබමින් තරගාවලිය ආරම්භ කරන්නට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය තීරණය කර ඇත.

අවස්ථා කිහිපයකදීම අනුග්‍රාහකත්වය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවල විශ්වසනීයත්වයක් තහවුරුව ඇතත්,තවමත් ඒකාබද්ධ නිවේදනයක් කළ හැකි මට්ටමෙන් මෙපිට පවතින නිසා නිල අනුග්‍රාහකත්වය ගැන සඳහනක් නොතබා අද තරගාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය අපේක්ෂා කරයි.ඒ අනුව වසර දෙකකට පසුව ඇරඹෙන රග්බි ලීගයේ පළමු තරගයට අද ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සහ සීආර්සහ එෆ්සී කණ්ඩායම් තරඟ වැදීමට නියමිතය.ඒ පස්වරු 4.00 ට හැව්ලොක් පිටියේදී ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan