පුවත් මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 06 ඉක්මවයි January 21, 2022 FacebookXPinterestWhatsApp මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂ 06 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ් අනුව මෙතෙක් වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 600,203 කි. අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 840 ක් වාර්තා වී තිබේ. UN