අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණියක් අත්අඩංගුවට!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 21 කොළඹ (LNW):කොළඹ – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය 21වන වියේ පසුවන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව පැවසේ.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකාරිය ළඟ තිබී ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 51යි මිලිග්‍රෑම් 190ක් බව පොලිසිය ප්‍රකාශ කරයි.

අදාළ වැටලීම කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...