නිදහස් කර නොගත් භාණ්ඩ සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුවෙන් වරාය අධිකාරිය වාර්තාවක් ඉල්ලයි!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ (LNW):

මේ වනවිට, කොළඹ වරායේ නිෂ්කාශනය නොවූ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයි වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.එම භාණ්ඩ ගොඩගැසිමට විවිධ හේතු බලපා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එසේ භාණ්ඩ වරායේ ගොඩ ගැසී තිබීමෙන් විශාල ඉඩ ප්‍රමාණයක් අපතේ ගොස් ඇති බවද දක්නට ලැබේ.

ඇතැම් අය බදු නොගෙවීම හේතුවෙන් එම භාණ්ඩ වරායෙන් නිදහස් කර නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. තවද , නිෂ්කාශයට අදාළ ලිපි ලේඛන නොමැති වීමද මෙයට හෙතු වී ඇති බවද පැවසේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ , නිදහස් කර නොගත් භාණ්ඩ සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුවෙන් වරාය අධිකාරිය වාර්තාවක් ඉල්ලා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...

රනිල් එක්ක ටිල්විනුත් ඇතුළට ?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජාතික...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...