ලිට්‍රෝ ගෑස් සමාගම රුපියල් බිලියන 7ක ලාභයක් ලබයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 26 කොළඹ (LNW): ලිට්‍රෝ ගෑස් සමාගම රුපියල් බිලියන 7ක ලාභයක් ලබා ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

අද (26) පැවති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේ, 2023 වසරේ දී ලාභාංශ ලෙස රුපියල් බිලියන 1.5ක් මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන බවයි.

වැඩිදුරටත් ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ, 2023 ඔක්තෝබර් මාසයේදී ද රුපියල් බිලියන 1.5ක ලාභාංශ මහා භාණ්ඩාගාරය වෙත ලබා දී අතර ඒ අනුව 2023 වසරේ රුපියල් බිලියන 3ක ලාභාංශ මේ වන විටත් මහා භාණ්ඩාගාරය වෙත ලබා දී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...

දියවඩන නිලමේ ධුරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට !

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන...