ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 26 කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව එම සමාජිකයින් වන්නේ,

ඒ. කේ. ඩී. ඩී. ඩී අරන්දර – සභාපති
ආචාර්ය කේ. ඒ. එස්. කීරගල – සාමාජික
දිනේෂ් විදානපතිරණ – සාමාජික
මහාචාර්ය කේ. එම්. ලියනගේ – සාමාජික
ආචාර්ය ඩී. එම්. අයි. එස්. දසනායක – සාමාජික
චතුර මොහොට්ටිගෙදර – මහා භාණ්ඩාගාර නියෝජිත

ලෙස දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...