*
Monday, May 20, 2024
spot_img

Latest Posts

පානදුරේදී ගිලන්රථයකට වෙඩි ප්‍රහාරයක් !

පානදුර රෝහල අසලදී මීට ටික වේලාවකට පෙර ගිලන් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

යතුරුපැදි දෙකකින් පැමිණි නාඳුනන පුද්ගලයින් සිව්දෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම වෙඩිතැබීමෙන් ගිලන් රථයට හානි සිදුව ඇති අතර කිසිවෙකු තුවාල ලබා නොමැති බව සඳහන්.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan