ලංකාවේ සියලුම ප්‍රසිද්ධ සමාගම්වල සභාපතිවරුන්ට, CEO වරුන්ට ජනපතිගෙන් කැඳවීමක්

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රසිද්ධ සමාගම්වල සභාපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව මෙම ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින්ගෙන් සැදුම්ලත් ව්‍යාපාරික කවුන්සිලයක් ඉදිරියේදී නිර්මාණය කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙරට අපනයන ආදායම් වර්ධනය කිරීමේදී සහ දේශීය කර්මාන්ත ඉහළ නැංවීමේදී තමන් මුහුණ පාන ගැටළු සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර විසඳුම් ලබාගැනීමට මෙයින් ව්‍යාපාරික ප්‍රජාවට අවස්ථාව හිමිවනු ඇති අතර එය රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දියුණුවට විශාල පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලි බිල්පත් සහනය සඳහා රු. බි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනතාවට...

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...