*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල හිඟයට අමාත්‍යාංශය තවමත් විසඳුම් දී නැහැ – GMOA (VIDEO)

කොළඹ ජාතික රෝහල සහ තවත් රෝහල් කිහිපයක පවතින රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල පවත්නා හිඟයට කඩිනමින් විසඳුම් දිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

එහි විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසන්නේ පවතින තත්ත්වය මත රෝගීන් හඳුනාගැනීම නිසි ලෙස සිදු නොවීමෙන් කොවිඩ් 19 රෝග්ග ව්‍යාප්තිය වැඩි විය හැකි බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා කඩිනමින් මැදිහත් වී මේ ප්‍රශ්නය විසඳනු ඇති බව බලාපොරොත්තු වෙන බවයි ඔහු පවසන්නේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan