පානීය ජල බෝතල්වල උපරිම සිල්ලර මිලත් ඉවතට

Date:

දේශීයව බෝතල් කල පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිළ දක්වමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අහෝසි කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊට අනුව මිලි ලීටර් 350 ත් 499 ත් අතර බෝතලයක් රුපියල් 26 ක උපරිම මිලකටත් / ලීටරයත් ලීටර 1.5 ත් අතර ජල බෝතලයක් රුපියල් 50 ක උපරිම මිලකටත් නියම කර තිබුණි

පානීය ජල බෝතල් සඳහා උපරිම මිල දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණේ 2018 වසරේ සැප්තැම්බර් 28 වැනිදාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...