IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ලබන මාසයේදී ශ්‍රී ලංකාවට

සටහන – රුවන් නෙළුගොල්ල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය එළඹෙන පෙබරවාරි මාසයේ දී මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

එම අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර අරමුදලේ වැඩසටහනේ සාර්ථකත්වය සමාලෝචනය කිරීමත්, ශ්‍රී ලංකාව වෙත සහාය ප්‍රකාශ කිරීමත් අරමුණු කර ගනිමින් IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය මෙසේ මෙරට සංචාරයක නිරත වීමට නියමිත බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා මේ බව පවසා ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පෙරේදා (28) පැවති හමුවකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය ව්‍යවසායන් 33ක් අවසන් කිරීමට පියවර – 51ක ලාභය රු.බිලියන 30 ඉක්මවයි!

කොළඹ LNW:රජය සතු තෝරාගත් ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතු...

හිටපු ජනපති රනිල්ගෙන් අමුතුම කතාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂය (එජාප)...

භූතානයේ මනස්කාන්ත නගරය වෙනුවෙන් චෛත්‍ය 108ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "දළ ජාතික සතුට" (Gross...

අගමැති හරිනි 2026 CHOGM සඳහා සහභාගී වීමට ඇන්ටිගුවාට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: කැරිබියානු කලාපයේ ඇන්ටිගුවා සහ...