13 ගැන මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ හඬ අවදි කරති!

Date:

පසුගිය සිකුරාදා නාරාහේන්පිට අභයාරාමයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ කරුණු අනාවරණය කළ අතර එහිදී අදහස් දැක්වූ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය. පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ;

“අපේ තාත්තා රට. අපේ අම්මා බුදු හාමුදුරුවෝ. ඒක හින්දා සම්බුද්ධ ශාසනය කසායක් නම් අපේ රට විතරයි එකම මුට්ටිය ඒක දරාගෙන ඉන්න. ඒක දෙකට කඩලා තුනට කඩලා 13 පූර්ණ වශයෙන් බලාත්මක කරලා ඉඩම් සහ පොලිස් බලතල දෙනවා නම් ඊට විරුද්ධව හාමුදුරුවරු හෙටත් නැඟිටින්න ලෑස්තියි. මේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව පිළිබඳව සාකච්ඡා කළොත් ඒකත් දේශපාලනය කියනවා නම් කමක් නැහැ. තාත්තා රැකගැනීම උදෙසායි ඒ සියල්ල කරන්නේ. බුදු හාමුදුරුවන්ගේ දේශනාව රකින එකම රට සම්බුද්ධ ශාසනය තියෙන එකම රට ලංකාව. ඒක කෑලි දෙකකට හෝ තුනකට හෝ කඩන්න හෝ කැඩෙන්න ඉඩ හරින්න හෝ කවුරු අත ඉස්සුවත් විරුද්ධයි. විරුද්ධයිම තමයි. කැමති නැහැ. කැමති නෑම තමයි.

ලෙස උන්වහන්සේ වැඩිදුරටත් පැහැදිලි කළහ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...