ඉතිහාසයේ බිහිසුනුම ප්‍රහාරය තව පැය කිහිපයක් තුළ එල්ල කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය(IRGC) නිවේදනය කරයි

සටහන:සශිකලා මධුෂාණි
මාර්තු 01 ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
නායකයින් ඝාතනය කිරීම මෙම සටනේ ප්‍රගතියට කිසිදු බලපෑමක් ඇති නොකරන බවත්, ඕනෑම අණදෙන නිලධාරියෙකුගේ ප්‍රාණ පරිත්‍යාගයෙන් පසු සුදුසුකම් ලත් පුද්ගලයින් වහාම පත් කිරීමට ඉඩ සලසන ආකාරයට අපගේ පද්ධතිය ව්‍යුහගත කර ඇති බවත් ඉතිහාසයේ මෙතෙක් නොවූ බිහිසුනුම ප්‍රහාරය තව පැය කිහිපයකින් සිදුවන බවත් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) නිවේදනය කර තිබේ.

ඒ අනුව, ඉදිරි සටන්වල වගකීම අයතුල්ලා රුහුල්ලා අල්-කොමෙයිනි මහතාගේ මුනුපුරාවන ඕ අලි මඩ් හසන් අල්-කොමෙයිනි භාරගෙ ඇති බව තහවුරු නොකළ මාධ්‍ය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට තවත් සුළි කුණාටුවක අවදානමක්; දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : සතියක් ඇතුළත...

හම්බන්තොට වරාය විරෝධතා නඩුවේ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට...

කාන්තාවන්ට දැනුවත් වෙන්න ජාත්‍යන්තර ප්‍රතිපත්ති කිහිපයක් දැන් සිංහල සහ දමිළ බසින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පසුගිය (31) දිනට යෙදුණු...

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "බෝ නොවන රෝගවලින් තරුණ...