විමල් වීරවංශ කටුස්සෙක් වගේ – මහින්ද පතිරණ

ආණ්ඩුව තුළ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ හැසිරීම කටුස්සෙකුට උපමා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා විසින් සමාජ මාධ්‍ය සටහනක් තබා තිබේ.

ආණ්ඩුව විසින් කරන හොඳ වැඩ සියල්ලේම ගෞරවය තමන් වෙත පවරා ගන්නා අතරම වැරදි සියල්ලම රාජපක්ෂවරුන් වෙත පැටවීමට විමල් වීරවංශ මහතා ඇතුළු කල්ලිය ක්‍රියා කරමින් සිටින බවයි පතිරණ මහතා පෙන්වා දෙන්නේ.

සබැඳි පුවත් –

ජනපතිගේ කෘෂිකර්ම ප්‍රතිපත්තියට විමල්ගෙන් දැඩි ප්‍රහාරයක්. තවදුරටත් කරගෙන යෑම ලැජ්ජාවට කරුණක් ලු !

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...