අවලංගු කළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය වෙනුවට පැවත්වෙන නව විභාගය ගැන නිවේදනයක්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 30 කොළඹ (LNW): අනිද්දා (01) දිනදී, 2023 වර්ෂයට අදාළව පැවති උසස් පෙළ විභාගයේදී අවලංගු කළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය වෙනුවට පැවත්වෙන නව විභාගය පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව කෘෂි විද්‍යා විෂය සඳහා කලින් පෙනී සිටි විභාග මධ්‍යස්ථානයේ දීම මෙම විභාගයට පෙනී සිටිය යුතු බව සඳහන් වන ඇති අතර, විභාග අපේක්ෂකයන් සඳහා ප්‍රවේශ පත්‍රය නිකුත් කර ඇති අතර එය නොලැබී ඇත්නම් www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ප්‍රවේශ පත්‍රය ලබා ගත හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් සැළකිළිමත් වන්න”

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා මුදල් ඉපයීමේ මූල්‍ය ප්‍රතිපත්තිය...

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය !

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : බේස්ලයින් මාර්ගය දීර්ඝ...

පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක පෙරේරා ඇප මත නිදහස්

අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

2 සහ 6 ශ්‍රේණි සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කරන ලද ජාතික විෂය...