ආණ්ඩුව පෙරළන්න ආ සමඟියට පන්න පන්න කඳුළු ගෑස් – සංස්කරණය නොකළ සම්පූර්ණ දර්ශන (VIDEO)

කොළඹ LNW: “වෙනස හදන වසරක්” යන මැයෙන් සමඟි ජන බලවේගය විසින් අද (30) සංවිධානය කර තිබුණු විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර එය විසුරුවා හැරීමට උත්සහයක් දරන ආකාරය පෙනෙන්නට තිබුණි.

ජනාධිපති ලේකම් කාර්යාලයට පා ගමනින් යාමට සූදානම් වීමේදී මහජන පුස්තකාලය අසල එම ප්‍රහාර එල්ල කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එම ප්‍රහාරයට ලක්ව තිබුණි.

කෙසේවෙතත් ජල හා කඳුළු ගෑස් ප්‍රහ්රයන්ට ලක්වෙමින් රැළියද පැවැත්වීමට සමඟි ජන සන්ධානය කටයුතු කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට මහමග බිහිසුණු වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...