බස් රියකට නැඟ රඟපෑමට ගිය ඇමති ගොඩහේවාට හොඳ පාඩමක් ! (VIDEO)

වැලිවේරිය, කඩවත, ගම්පහ, නිට්ටඹුව ආදී ප්‍රදේශවල සිට කොළඹට පැමිණෙන බස් රථ කිහිපයක් අද (01) සිට පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණය ආසන්නයෙන් ධාවනය කිරීම ආරම්භ වූ අතර එහි ආරම්භක අවස්ථාවට එක්වෙමින් බස් රථයකට ගොඩවුණු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාට මගීන්ගේ දැඩි විරෝධයක් එල්ල විය.

තමන්ගේ බස් රථය ප්‍රමාද කරවීම සම්බන්ධයෙන් මගීන්ගෙන් එල්ල වුණු දැඩි දෝෂාරෝපණය මැද අමාත්‍යවරයාට සිදුවූයේ ඉතාම ඉක්මනින් එයින් බැස ගැනීමට ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘අස්වැසුම’ ප්‍රතිලාභීන්ට පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : 'අස්වැසුම' ප්‍රතිලාභීන් සඳහා...

ලෝක සත්ව දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලෝක සත්ව...

ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය යළි ඉහළට

2026 වර්ෂයේ දෙවන කාර්තුවේ විරැකියා අනුපාතය සියයට 04 දක්වා...

උද්ඝෝෂණයකදී අත්අඩංගුවට ගත් ජන අරගල ව්‍යාපාරයේ 06 දෙනාට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල ජීවන වියදම ඉහළයාමට සහ අසීමිත බදු...