පෞද්ගලික වෛද්‍ය නියාමන සභාවෙන් පෞද්ගලික රෝහල්වලට රතු එළියක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 03 කොළඹ (LNW): බොහෝ පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන සේවා ගාස්තු සම්බන්ධයෙන් මිල ප්‍රදර්ශනයක් නොකරන බවට පැමිණිලි ලැබීම හේතුවෙන්, පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන සිය ගාස්තු අය කරන ආකාරය වහාම ප්‍රදර්ශනය කරන ලෙස පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව සියලුම පෞද්ගලික රෝහල්වලට සහ වෛද්‍ය ආයතනවලට ලිපියකින් දැනුම් දී ඇත.

සමහර වෛද්‍ය ආයතන හිතූ හිතූ මිල ගණන් අය කරන බවට චෝදනා එල්ල වී ඇත.

තවද, රෝගීන්ට ප්‍රතිකාර කර අවසානයේදී අතිවිශාල බිල්පත් ඉදිරිපත් කරමින් බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීමේ අවස්ථාද වාර්ථා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...

ප්‍රශ්න තියෙනවා නම් හදුන්ගෙන් අහන්න

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට...

ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ඇමරිකානු සම්බාධක වැටෙයිද? විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ LNW:ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම්ලා ඇති ඉරාන...

රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක අභාවප්‍රාප්ත වෙයි

කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වූ කනිෂ්ක...