සිරියාවේ මෝටර් රථයක සවි කළ බෝම්බයක් පිපිරීමෙන් 20 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු සිරියාවේ මන්බිජ් නගරයට නුදුරින් මෝටර් රථයක සවිකර තිබු බෝම්බයක් පිපිරිම හේතුවෙන් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව සිරියානු ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ජනාධිපති බෂාර් අල් අසාද්ගේ වැටීමෙන් පසු රට තුළ සිදුවූ මාරාන්තික ප්‍රහාරය මෙය වේ.

පිපිරීමේ වගකීම මෙතෙක් කිසිඳු කණ්ඩායමක් භාරගෙන නොමැති අතර සිරියාවේ නව ජනාධිපති අහමඩ් අල්-ෂාරාගේ කාර්යාලය ත්‍රස්තවාදී ප්‍රහාරය හෙළා දුටු අතර, සිද්ධිය සම්බන්ධයෙන් අන් අයටද ආදර්ශයක් වන ලෙස එහි වැරදිකරුවන්ට ප්‍රබලම දඩුවම් දෙන බවට සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...

ගෝල් ෆේස් ළමා අපයෝජන සිද්ධිය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය තොරතුරු විමසයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : කොළඹ ගාලු මුවදොර...

22ට එරෙහි 24: සජබ විරෝධය ඇරඹේ!

කොළඹ LNW: 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමඟි...