සන්ක්වික් රස ගැන් වූ ජාතික වෙරළ වොලිබෝල් සටනේදී නලීන් සහ මධූෂ පෙරළියක් කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 04,(LNW)කොළඹ :

මීගමු වෙරළ තීරයේ පැවති ජාතික වෙරළ වොලිබෝල් සූරතාවලියේ දී පිරිමි ජාතික වොලිබෝල් සූරතාවය දිනා ගන්නට ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ නලීන් පෙරේරා සහ මධූෂ වික්‍රමසිංහ සමත් වුණා.ජාතික සූරතාවලියට දින කිහිපයකට පෙර මෙම වෙරළ තීරයේ පැවති මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් සූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ නලීන් සහ මධූෂ එහිදී අසාර්ථක වුව ද,මෙම තරගාවලීයේදී පරාජය මතින් උගත් පාඩම් සමඟ නැගිට වීවෘත සූරතාවය දිනා ගැනීම කැපී පෙණුනා.

සන්ක්වික් රස ගැන් වූ වෙරළ වොලිබෝල් ජාතික සූරතාවලියට විවාත අංශයේ පිරිමි සහ කාන්තා තරග මෙන්ම අවුරුදු 18 න් පහළ,21 න් පහළ සහ 25 න් පහළ වයස් කාණ්ඩවලින් පිරිමි සහ කාන්තා ලෙස තරග පැවත්වුණා.පහත දැක්වෙන්නේ එම සියලු තරගවලදී සූරතාවයන් අත් කර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසගේ නාම ලේඛණයයි.

අවුරුදු 18 න් පහළ කාන්තා
ජිනේෂි මධුෂානි / හර්ෂනී නිසංසලා
අවුරුදු 18 න් පහළ පිරිමි
රශ්මික ප්‍රනාන්දු / සුබෝධ ගිම්හාන්
අවුරුදු 21 න් පහළ කාන්තා
තුරුෂි යසාරා / හිරුණි ප්‍රබෝධා
අවුරුදු 21 න් පහළ පිරිමි
උදයංග ප්‍රනාන්දු / හේෂාන් ප්‍රනාන්දු
අවුරුදු 25 න් පහළ කාන්තා
T.M හේරත් / R.N ධනංජනී
අවුරුදු 25 න් පහළ පිරිමි
සඳුන් බණ්ඩාර / මේලක හේෂාන්
විවෘත කාන්තා
කසුනි තාරකා / දීපිකා බණ්ඩාර
වීවෘත පිරිමි
නලින් පෙරේරා / මධූෂ වික්‍රමසිංහ

නලීන් – මධූෂ

දීපිකා – කසුනි

රශ්මික ප්‍රනාන්දු / සුබෝධ ගිම්හාන්

ජිනේෂි මධුෂානි / හර්ෂනී නිසංසලා

තුරුෂි යසාරා / හිරුණි ප්‍රබෝධා

උදයංග ප්‍රනාන්දු / හේෂාන් ප්‍රනාන්දු

T.M හේරත් / R.N ධනංජනී

සඳුන් බණ්ඩාර / මේලක හේෂාන්

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...