ඩඩ්ලි සිරිසේන හෙලිකොප්ටරයක් ගන්න සිංගප්පූරු ගිහින් !

නිතර පුවත් මවන්නෙකු වී සිටින කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා හෙලිකොප්ටරයක් මිලදී ගැනීම සඳහා සිංගප්පූරුවට ගොස් ඇති බව වාර්තා වේ.

මේ වනවිට ඒ මහතා සිංගප්පූරුවේ රැඳී සිටිමින් ඩොලර් මිලියන 9කට පමණ හෙලිකොප්ටරයක් මිලදී ගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

බොහෝදුරට අද (04) හෝ හෙට දිනයේදී එය මිලදී ගැනීම සිදුවනු ඇති බවත් ඒ මහතාගේ සමීප ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

අරලිය සහල් ව්‍යාපාරය ඇතුළු ව්‍යාපාර 25ක හිමිකරුවකු වන ඩඩ්ලි සිරිසේන මහතා පසුගිය දිනවල මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට ලක්වූයේ අධි සුඛෝපභෝගී රොල්ස් රොයිස් මෝටර් රථයක් මිලදී ගැනීම හේතුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!

කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී...

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට FAO සහයෝගය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

හෝමාගම පොලීස් අත්අඩංගුවේදී තරුණයෙක් මියයාම – පොලිස් නිලධාරීන් ඇතුළු 17කගෙන් ප්‍රකාශ අරන්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු...