Tuesday, October 4, 2022

Latest Posts

හදිසි අවස්ථාවක IMF යාම වරදක් නෙවෙයි – තිස්ස (VIDEO)

හදිසි අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම වරදක් නොවන අතර එය කාගේ හෝ පුද්ගලික සංවිධානයක් නොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

එවැනි ජාත්‍යන්තර සංවිධානයකින් සහය නොගෙන පොළී මුදලාලිලාගෙන් අතමාරු ගන්නට ගොස් එයත් නොහැකි වන තැන දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ ආණ්ඩුව දණින් වැටී ඇති බව පෙනෙන්නට ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනකින් සහය ගන්නා විට රටේ මූල්‍ය විනය ඇති කර ගැනීමට සිදුවන අතර එසේ නොකර රටකට ඉදිරියට යාමට නොහැකි බවද හෙතෙම කියාසිටියි.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.