Srettha Thavisin මහතා ශ්‍රී ලංකා චාරිකාව නිම කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 04 කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 76 වැනි ජාතික නිදහස් දින උළෙලේ සම්භාවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin මහතා ශ්‍රී ලංකා චාරිකාව නිම කරමින් යළි තායිලන්තය බලා පිටත්ව ගියේය.

නිදහස් උළෙලේ කටයුතු නිමවීමෙන් පසු අද(04) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ඒ මහතා තමරට බළා පිටත්ව ගියේය,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...