මහජන උපයෝගීතා කොමිසමට සාමාජිකයකු පත් කෙරේ

Date:

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයකු වශයෙන් ඩග්ලස් නානායක්කාර මහතා පත්කර තිබේ.

එම කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකු පසුගියදා ඉල්ලා අස්වූ අතර ඒ අනුව මෙම පත්කිරීම මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකර ඇත.

මීට අදාළ පත්වීම් ලිපිය මහාභාණ්ඩාගාර ලේකම්වරයා විසින් පසුගිය 02 වනදා ඩග්ලස් නානායක්කාර මහතා වෙත යොමුකර ඇති අතර එහි සඳහන් වන්නේ 2024 ජුලි 16 වනදා දක්වා වලංගු වන පරිදි එම පත්කිරීම සිදුකර ඇති බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...