පිට පිටම සිව් වතාවක් වසරේ ඇල්බමයට හිමි මුලසුන හෙබවූ ‘ස්විෆ්ට්’ මෙවරත් ග්‍රැමී හි තම තැන රැක ගනී!

Date:

සටහන – නිපුනි ලියනගේ

පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටේලර් ස්විෆ්ට් මෙම වසරේ ග්‍රැමී සම්මාන උළෙලේදී වසරේ ඇල්බමයට අයත් සම්මානය ලබා ගනිමින් ජයග්‍රාහී කඩඉමක් පසු කිරීමට සමත් විය. සිව් වතාවක් වසරේ ඇල්බමය සඳහා වූ සම්මානය ලබා ගනිමින්, ඇය පිට පිටම මෙම සම්මානය ලබා ගත් කළ පළමු ගායිකාව බවට පත් විය.

BBC

ස්විෆ්ට් මීට පෙර Stevie Wonder, Paul Simon සහ Frank Sinatra සමඟ හොඳම ඇල්බම ජයග්‍රහණ තුනකට සමපාත විය.

හිමි ජයග්‍රාහී සම්මානය පිරි නැමුනු අතර, එය අවස්ථාවක් කරගත් ස්විෆ්ට් තම නවතම ඇල්බමයක් පිළිබඳව ද තතු එලිදැක්වීය.

Miley Cyrus සහ Billie Eilish යන තාරකාවන් දෙපළ ද ග්‍රැමී සම්මාන උළෙලේදී අනෙකුත් ඉහළම සම්මාන ලබා ගත් අයවලුන් විය.

Entertainment Tonight

ලොස් ඇන්ජලීස් හි පැවති මෙම ග්‍රැමී සම්මාන උළෙල ගැහැණු ආධිපත්‍ය වපුරාලීමට මෙවර සමත් විය.

R&B තරු SZA සහ Victoria Monét ද සම්මානලාභිනියන් වූ අතර සංගීතමය ජවනිකාවකින් වේදිකාව කුල්මත් කිරීමට Tracy Chapman සහ Joni Mitchell සමත් විය.

BBC

Killer Mike රැප් කුසලාන තුනක් ලබා ගනිමින් ඉහළම සම්මාන ප්‍රමාණයක් ලබා ගත් පිරිමි ජයග්‍රාහකයා බවට පත් වූ නමුත්, වේදිකාව පිටුපස ඇති වූ ආරවුලක් නිසා ඔහුගේ සාර්ථකත්වය යටපත් ව වැරදි චෝදනාවක් මත ඔහුට නඩු පැවරීමට ද හේතු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිවයින පුරා පිහිටි පාසල් විද්‍යාගාර වෙනුවෙන් මිලියන 500ක් වෙන් කරයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 ,කොළඹ LNW : දිවයින පුරා පිහිටි...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මතයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 කොළම LNW : ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත්...

අත්අඩංගුවට ගත් මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

අරගලයේ නිවාස හානිවලට වන්දිත් ලබාගෙන වියත්පුර සහන මිලට නිවාස ඉල්ලුම් කළ මැති ඇමතිවරුන් කවුද?

ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව පැවති අරගලය හේතුවෙන් නිවාස හා...