Home පුවත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

0
2666

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ (LNW):

නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කර ඇත.

ඒ අනුව එහි සඳහන් වන්නේ, නීතිපතිවරයා විසින් පසුගිය ජනවාරි 27 වනදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකළ ලිපියේ නම් සඳහන් සැකකරුවන්, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් නොවන බවයි.

අදාළ නිවේදනය පහතින් දක්වා ඇත.