ස්වාමීන්වහන්සේ කිහිප නමකට බැන තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 07 කොළඹ (LNW): රාජාංගනය ප්‍රදේශයේදී පූජ්‍ය පාහිංගල ආනන්ද සාගර ස්වාමීන්වහන්සේට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි,

රාජාංගනය යාය 18 ප්‍රදේශයේදී කෝමරිකා වගාවක් නිරීක්ෂණය සදහා පූජ්‍යඩ පාහියංගල ආනන්ද සාගර ස්වාමීන්නවහන්සේ ඊයේ දිනයේ සහභාගී වී ඇති අතර, එහිදී උන්වහන්සේට සහ ඊට සහභාගී වූ තවත් ස්වාමීන්වහන්සේ කිහිප නමකට බැන තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් 07 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...