ස්වාමීන්වහන්සේ කිහිප නමකට බැන තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 07 කොළඹ (LNW): රාජාංගනය ප්‍රදේශයේදී පූජ්‍ය පාහිංගල ආනන්ද සාගර ස්වාමීන්වහන්සේට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි,

රාජාංගනය යාය 18 ප්‍රදේශයේදී කෝමරිකා වගාවක් නිරීක්ෂණය සදහා පූජ්‍යඩ පාහියංගල ආනන්ද සාගර ස්වාමීන්නවහන්සේ ඊයේ දිනයේ සහභාගී වී ඇති අතර, එහිදී උන්වහන්සේට සහ ඊට සහභාගී වූ තවත් ස්වාමීන්වහන්සේ කිහිප නමකට බැන තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් 07 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...

උද්ධමනය ගැන මහබැංකු අධිපතිගෙන් පුරෝකථනයක්!

කොළඹ LNW:දැනට පවතින8%ක උද්ධමන අනුපාතය මෙම වසර තුළ සහ...