තහනම ඉවත්කිරීමෙන් පසු ආනයන කරන පළමු වාහන තොගය ලැබෙන දිනය මෙන්න! මාර්තු මැද වන විට වාහන ප්‍රශ්නයටත් විසදුම්!

Date:

කොළඹ LNW:වාහන ආනයනය තහනම ඉවත් කිරීමෙන් පසු මෙරටට ගෙන්වනු ලබන පළමු වාහන තොගය පෙබරවාරි 25,27 යන දිනවල ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසුවේ මාර්තු දෙවන සතිය වන විට සියලුම වර්ගයේ වාහන මෙරට ලැබීමට නියමිත බවයි.

ඒ අනුව වාහන මිලදී ගැනීමේ ගැටළුවක් මතුනොවන අතර රු.ලක්ෂ 60 සිට ඉහළට මිලදී ගැනීමේ හැකියාව පවතින බව මානගේ මහතා සඳහන් කරයි.

මෙරටට වාහන ලැබීමෙන් පසු තරඟකාරී මිලකට වාහන මිලදී ගැනීමේ හැකියාව පවතින නිසා කලබලයකින් තොරව කටයුතු කරන ලෙස පාරිභෝගිකයින්ට අවධාරණය කරන බවද මානගේ මහතා කියා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...

ලෝකයේ ලොකුම මකුළු ජනපදය ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ අඳුරු ගුහාවක් තුළ?

සටහන – පුලී නොවැම්බර් 08, කොළඹ (LNW): මෙය පොදු මකුළු...