හදිසි විදුලි බිඳවැටීමට හේතුව ….

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ (LNW):

මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පානදුර ග්‍රිඩ් උපපොළේ ඇතිවූ හදිසි තත්ත්වයක් හේතුවෙන් දිවයින පුරා සිදුවූ විදුලි බිඳ වැටීමක් වී ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසා සිටී.

අමාත්‍යංශය සඳහන් කළේ ,එම තත්ත්වය යථා තත්ත්වයට පත්කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

පානදුර ග්‍රිඩ් උපපොළෙහි ඇතිවූ එම ගැටලුවත් සමග ජාතික විදුලි සැපයුම් පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවක් හේතුවෙන් දිවයින පුරා විදුලි සැපයුම බිඳ වැටුණු බවත්, විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවද පවසයි.

වැඩිදුරටත් අමාත්‍යංශය සඳහන් කළේ, සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බවයි.

සබැඳි පුවත්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-රුසියානු රහස් හමුව සහ මැදපෙරදිග යුද්ධයේ ඉදිරි අනාගතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : සමකාලීන ජාත්‍යන්තර දේශපාලනය...

පිළිකා රෝගී විකිරණ ප්‍රතිකාර සේවා කඩිනම් හා කාර්යක්ෂම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:මෙරට පිළිකා රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර හා සත්කාර...