ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති සහ බැන් කි-මූන් අතර හමුවක්

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා සහ එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් සහ ගෝලීය හරිත වර්ධන ආයතනයේ වත්මන් සභාපති බැන් කි-මූන් මහතා අතර හමුවක් පවත්වා තිබේ.

ඊයේ (08) දින පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ කාර්යාලයේ සිදුවූ මෙම හමුවේදී රට තුළ ස්ථාපිත කළ හැකි හරිත මූල්‍යකරණ විකල්ප සහ ධාරිතා සංවර්ධනය පිළිබඳ දෙපිරිස සාකච්ඡා කර ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...