හත්වැනි ඉන්දීය සාගර සමුළුව  අද සහ 10 දෙදින පර්ත් නුවරදී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 09 කොළඹ (LNW):ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේ, ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහායි.

සමුළුවට සහභාගි වන ජනාධිපතිවරයා ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයකට ද එක්වීමට නියමිත අතර, ඉන්දියා පදනමේ සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මීට සහභාගි වන අතර හත්වැනි ඉන්දීය සාගර සමුළුව  අද සහ 10 දෙදින පර්ත් නුවරදී පැවැත්වේ,

මෙවර සමුළුව “ස්ථාවර සහ තිරසර ඉන්දියානු සාගරයක් කරා” යන තේමාව යටතේ පැවැත්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...