*
Friday, May 3, 2024
spot_img

Latest Posts

මහ කන්නයේ වී මිලදී ගැනීම – අවම මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ

මෙවර මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගත යුතු අවම මිල ගණන් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව,

තෙතමනය 14% මට්ටමේ පවතින නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 105 කටත් සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 120 කටත් කීරිසම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 130 කටත් වශයෙන් අවම මිල නියම කර ඇත.

තෙතමනය 14% ට වඩා වැඩි මට්ටමේ පවතින වී සඳහා අවම මිල නියම කර ඇත්තේ නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 90 කටත් සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 100 කටත් කීරිසම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 120 කටත් වශයෙනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan