මුදල් කාරක සභාවේ සභාපති ධුරය යළි හර්ෂට

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා යළි පත්කර තිබේ.

එම කාරක සභාවේ සෙසු සාමාජිකයින් විසින් ඒ මහතාව මෙසේ සභාපති ධුරය සඳහා තෝරා පත්කරගෙන ඇත.

එම කාරක සභාවේ සෙසු සාමාජිකයින් වන්නේ ශෙහාන් සේමසිංහ, සීතා අරඹේපොල, සුරේන් රාඝවන්, අනුප පස්කුවල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රවුෆ් හකීම්, වජිර අබේවර්ධන, විජිත හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, චන්දිම වීරක්කොඩි, නාලක ගොඩහේවා, නිමල් ලාන්සා, එම්. ඒ. සුමන්තිරන්, කවින්ද ජයවර්ධන, මයන්ත දිසානායක , හර්ෂණ රාජකරුණා, යූ. කේ. සුමිත් උඩුකුඹුර, ප්‍රදීප් උඳුගොඩ, ඉසුරු දොඩන්ගොඩ, ප්‍රේම්නාත් සී. දොලවත්ත, මධුර විතානගේ, සහන් ප්‍රදීප් විතාන යන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...

අනුරාධපුරයේදී අර්චුනා කළ ප්‍රකාශ පිළිබඳව CTID විමර්ශනයක්?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : අනුරාධපුරයේ පැවති ශ්‍රී...