චරිත්ගේ නායකත්වයෙන් 16 ක ගෙ එක්දින සංචිතයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 10,(LNW)කොළඹ :


ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවත්වෙන එක්දින තරගය සඳහා චරිත් අසලංකාගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබෙනවා.ටෙස්ට් සංචිතයේ සිටි හය දෙනෙකු පමණක් එක්දින සංචිතයට ඇතුළත් කර තිබෙනවා.කමිදු මෙණ්ඩිස්,කුසල් මෙණ්ඩිස්,පැතුම් නිශ්ශංක,අසිත ප්‍රනාන්දු,ලහිරු කුමාර සහ ජෙෆ්රි වැන්ඩර්සේ එම හය දෙනායි.
ශ්‍රී ලංකා තේරීම් කමිටුව ගෙවුණු තරගාවලිවල ලැබුණු අවස්ථාවන්වලින් ප්‍රයෝජන ගත් නිසා ඒෂාන් මාලිංග ද මෙම සංචිතයට කැඳවා තිබෙනවා.
තරගාවලිය සඳහා නම් කර ඇති සම්පූර්ණ සංචිතය පහතින් දක්වා තිබෙනවා.
1) චරිත් අසලංක – නායක
2) පැතුම් නිශ්ශංක
3) අවිශ්ක ප්‍රනාන්දු
4) කුසල් මෙන්ඩිස්
5) කමිඳු මෙන්ඩිස්.
6) ජනිත් ලියනගේ
7) නිශාන් මධුෂ්ක
8) නුවනිදු ප්‍රනාන්දු
9) වනිඳු හසරංග
10) මහේෂ් තීක්ෂණ
11) දුනිත් වෙල්ලාලගේ
12) ජෙෆ්රි වැන්ඩර්සේ
13) අසිත ප්‍රනාන්දු
14) ලහිරු කුමාර
15) මොහොමඩ් ශිරාස්
16) ඒෂාන් මාලිංග

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන පිබිදීමක්…

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...

Tik Tok ගැන යුරෝපයෙන් අලුත් තීරණයක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:TikTok සමාජ මාධ්‍ය වේදිකාව, වයස අවුරුදු 13ට...

Kohli සහ Anushka ගේ සිහින විමානෙන් එහා ලෝකයට…

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රසිද්ධ ක්‍රිකට්...

රාජු බණ්ඩාර: සංගීතඥයෙකු, ගායකයෙකු සහ නළුවෙකු වූ සුප්‍රකට වාදකයාගේ අප්‍රකට තොරතුරු

"ඔහුට තිබුණා ගායකයෙකුට පිහිටන දුර්ලභ විශේෂත්වයක්. ඒ, අව්‍යාජ ළයාන්විත...