මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට අදාල කාරනාවක් වෙන්නෙ ආන්ඩුවේ අය සොරකම් නොකරන තාක් පමණි.
ආන්ඩුවත් සොරකම් කරනවා නම් හොරු ඇල්ලීම වූකලී පලීගැනීමකට අදාල තවත් විපක්ෂ ඉලක්ක කරගත් දේශපාලන දඩයමක්ම පමණි..
ගල් අඟුරු ගෙන්වීමේ මහා අක්‍රමිකතාවයක් ගැන කතිකාවක් එළියට ඇදෙමින් තිබූ මොහොතක තව මධ්‍යම අධිවේගී මාර්ගයේ ටෙන්ඩර් කතාවක්..
උඝ්ර ඉන්දියන් විරෝධය නිසා බී ළූනු පවා නොකා සිටි ජ.වි.පෙ. අද ඉන්දියාවේ විස්වාසනීය මිතුරා වී තිබේ.. එදා අයි.එම්. එෆ්. එක මර උගුලක් ලෙස දුටු ඔවුන් අද අයි.එම්.එෆ්. එකේ සුවච කීකරු ගෝලයෙක් වී සිටී..
ටික කලෙකට පෙර හොරු ඇල්ලීමේ ෂර්ලොක් හෝම්ස්ලා වූ ඔවුන් හෙට අලිබබා සහ හොරු හතලිහ වෙයිද ?
~ ප්‍රියශාන්ත රාජපක්ෂ

සබැඳි පුවත් –



