හම්බන්තොට නගරාධිපති ඉල්ලා අස්වෙයි !

0
274

හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ධුරයෙන් එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉල්ලා අස් වී තිබෙනවා. අද පැවති නගර සභා රැස්වීමේදී සිය ඉල්ලා අස්වීම නගරාධිපතිවරයා විසින් සභාවට දැනුම් දී තිබේ.

මේ වනවිට පුරප්පාඩු වී තිබෙන ලංකා ලුණු සංස්ථාවේ සභාපති තනතුර සඳහා එරාජ් රවීන්ද්‍ර මහතාගේ නම යෝජනා වී ඇති බව පසුගිය දිනවලදී වාර්තා විය.

ඒ අනුව ‌නගරාධිපති ධුරයෙන් සමු ගන්නා ඔහු ලුණු සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්වීමට ඉඩ තිබේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here