මීගමුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 10 කොළඹ (LNW): මීගමුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා

60 හැවිරිදි වියේ පමණ පසු වූ කුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මිය ගොස් ඇති බව පැවසේ.

පොලිසිය පවසන්නේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...