කොටස් වෙළඳපොල අදත් විශාල පසුබෑමක !

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අද (පෙබරවාරි 11) දිනයේදීත් විශාල වශයෙන් පහළ බැස්මක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 200.97 කින් පසුබැස ඇති අතර ගනුදෙනු අවසානයේ එහි අගය ඒකක 16,345.30ක් වශයෙන් සටහන්ව තිබිණි.

S&P SL20 මිල දර්ශකය ද ඒකක 66.99 කින් පහළ බැස තිබූ අතර ගනුදෙනු අවසානයේ එහි අගය දැක්වුණේ ඒකක 4,892.46 ක් වශයෙනි.

ගතවූ මාස කිහිපයක් තුළ වේගයෙන් ඉහළ ගිය කොටස් වෙළඳපොල මිල දර්ශක මේ වනවිට පහළ බසින තත්වයක් පෙන්නුම් කරමින් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...