ඩිසිප්ලීන් තියෙන පක්ෂයක් මල්ලි – ජවිපෙ ගැන රංජන් කියන කතාව (VIDEO)

Date:

ජනතා විමුක්ති පෙරමුණ යන සෙසු දේශපාලන පක්ෂවලට සාපේක්ෂව හොඳ විනයක් ඇති පක්ෂයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසයි.

එසේම එම පක්ෂය යනු සාපේක්ෂව බැලීමේදී හොරුන් අඩු පක්ෂයක් බවත් රාමනායක මහතා සඳහන් කළේය.

රංජන් රාමනායක මහතා මේ බව පැවසුවේ නඩු කටයුත්තක් සඳහා ඊයේ (10) අධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

~ රුවන් නෙළුගොල්ල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...