අස්වැසුමෙන් පණිවුඩයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ (LNW):

හෙට (13) දිනදී 2025 වසරේ පෙබරවාරි මාසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි .

එහිදී රුපියල් බිලියන 12.55ක් ප්‍රතිලාභී පවුල් 1,725,795ක් අතරේ බෙදා හැරීමට නියමිත බව සඳහන් වේ .

ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභීන්ට හෙට සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබා ගැනීමට හැකියාව පවතින බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...