හිරුෂගෙන් කොළොම්ඹියානු පිම්මක්

Date:

ජාතික ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ තේරීම් තරගාවලියේදී ට්‍රක් මාස්ටර්ස් ක්‍රීඩා සමාජයෙන් තරග වැදි කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ හිරුෂ හෂේන් දුර පැනිමේ නව කණිෂ්ඨ ජාතික වාර්තාවක් තබන්නට සමත් වුණා.ඒ මීටර් 7.67 ක දුරක පිම්මක් පනිමින්.හිරුෂගේ දුර පැනිමේ පිම්ම කොළොඹිබියාවේදි 2022 අගෝස්තු මස පළමු දින ආරම්භ වීමට නියමිත ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය සඳහා සහභාගි වීමට පිරිමි දුර පැනීමේ ඉසව්ව වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමට දක්වා තිබෙන මීටර් 7.55 ක දුර අභිබවා යාමක්.

අගොස්තු පළමු වැනිදා කොළොම්ඹියාවේ දී ඇරඹෙන ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේදි පිරිමි දුර පැනීම ඉසව්ව වෙනුවෙන් මීටර් 7.55 ක දුර ඉක්මවා දස්කම් දක්වන තරුණ ක්‍රීඩකයින් 28 දෙනෙකු තෝරා ගැනීමට නියමිතව තිබෙනවා

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...