“ලොජිස්ටික් පාර්ක් ” සැපයුම් ඒකාබද්ධ මධ්‍යස්ථානය

ශ්‍රී ලංකාව සැපයුම් ඒකාබද්ධව කිරීමේ මධ්‍යස්ථානය ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සැපයුම් පහසුකම් හා ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘති සඳහා නව ආයෝජන මධ්‍යස්ථානයක් ජාඇල ඒකල ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතයි.

අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම සැලසුම් කර බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

නව ආයෝජන මධ්‍යස්ථාන පිහිටුවීමත් සමඟ පළමු වසර 10 තුළ ගබඩා පහසුකම් සැපයීමෙන් පමණක් ඇමරිකානු ඩොලර් 50 දක්වා විදේශ විනිමය ඉපයීමක් සිදුකල හැකි බව අමාත්‍යාංශය පවසයි.
ජා ඇල “ලොජිස්ටික් පාර්ක්” නමින් මෙම ආයෝජන මධ්‍යස්ථානය ඉදිකෙරෙන්නේ රුපියල් බිලියන 2.2 ක වියදමිනි. මීට අදාළ ගිවිසුමට පසුගිය දා අත්සන් තැබිණි. බඳු ගිවිසුමට අදාල චෙක්පත අදාළ ඉදිකිරීම් සමාගම මගින් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වෙත පිලිගැන්වීම සිදු විය.
යෝජිත ව්‍යාපෘතියෙන්

ඍජු රැකියා අවස්ථා 800 ක්
ට්‍රක්‍ රථ රැකියා 500 ක්
සැපයුම් ව්‍යාපාර සඳහා රැකියා අවස්ථා 300
වක්‍ර රැකියා අවස්ථා රැසක්
නිර්මාණය කෙරෙණු ඇති.

නව ව්‍යාපෘති රටතුළ ඇති වීමත් සමඟ රැකියා වියුක්තියෙන් පෙලෙන්නන්ට හොඳ විසදුමකි. රටට මෙවන් නව ආයෝජන අවස්ථා ඉතාමත් වටිනාකමක් ගෙන දෙන්නකි .

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...