(VIDEO):කෙහෙළියට මාංචු වැටෙද්දී අනුර තැටිය රත් කරයි.රොටිය පුච්චගත්තේ රනිල්ද?

කොළඹ LNW: සතියේ දේශපාලන විග්‍රහය

ජාතික මැතිවරණ අපේක්ෂාවෙන් පසුවන මොහොතක දේශපාලන කරළිය තුළ සිදුවන සිදුවීම් සියල්ලම පාහේ එහෙට මෙහෙට පෙරලෙන්නේම මැතිවරණ ඉලක්ක කරමින්.

ඒ අනුව මේ වන විට මෙරට දේශපාලන දේහයද දිනෙන දින උණුසුම් වෙමින් තිබෙන්නේම එකී ජාතික මැතිවරණ අපේක්ෂාව දිනෙන් දින සමීප වීම නිසාමයි.

වාද විවාද තර්ක ප්‍රතිතර්ක මැද ඉදිරියට ඇදෙන දේශපාලනයත් සමඟ පොදු සමාජයද රිය සක මෙන් දිව යනවා. ඒ මඟ දිගට සිදුවන බොහෝ සිදුවීම් අපගේ දෘෂ්ටිවාදයන්ට සිදුකරන බලපෑම සුළුපටු නැහැ.

ඒ සියල්ල දකිමින්,විදිමින්,කියවාගනිමින් අපිත් එක්ක ඉදිරියට යමු. අදට වඩා හෙට කොහොමත් මේ දේශපාලන රත්වෙනවා. රටවැසියන් විදිහට පුච්චගන්නේ නැතිව යමුකෝ බලන්න ඉස්සරහට.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...